*
Friday, May 17, 2024
spot_img

Latest Posts

නෙත්මි අද තරග බිමට

ආසියානු ජ්‍යෙෂ්ඨ මල්ලව පොර සූරතාවලියට කිලෝ ග්‍රෑම් 53 බර පංතිය යටතේ තරග වඳින ශ්‍රී ලංකා ක්‍රීඩිකා නෙත්මි අහිංසා අද තරග බිමට පිවිසෙනවා.ඇය ශ්‍රේණිගත ක්‍රිඩිකාවක වශයෙන් සාජුවම අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කරන අතර උස්බෙකිස්තාන් ක්‍රීඩිකා Aktenge KEUNIMJAEVA නෙත්මිගේ ප්‍රතිවාදිණිය වන්නීය.

මේ තරගය ජය ගැනීමට නෙත්මිට හැකියාව හිමි වුවහොත් එම බර කාණ්ඩයේ අවසාන පූර්ව තරග සහ අවසාන තරග ද අදම පැවත්වෙන බැවින් ආසියානු ජ්‍යෙෂ්ඨ මල්ලව පොර සූරතාවලිය 2023 තරගාවලියේ ශ්‍රී ලංකාවේ සහ නෙත්මිගේ ඉරණම කවරක්ද යන්න අද දිනයේදී තීරණය වනු ඇත.
නෙත්මිගේ ප්‍රතිවාදිණිය වන Aktenge KEUNIMJAEVA 24 වන වියේ පසුවන අතර නෙත්මි තවමත් 19 හැවිරිදි ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan