බස් රථ වර්ජනයක්

0
592

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මාර්ග අංක 120 කැස්බෑව-පිටකොටුව සියලුම බස් රථ අද වර්ජනයක් ආරම්භ කර තිබෙන අතර , මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් නව බස් රථයකට බලපත්‍රයක් ලබා දීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බව වාර්තා වෙයි.

කැස්බෑව බස් නැවතුම්පලේ සේවය කරන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනාට ද නිවාඩු ලබාදී ඇති බව එමෙන්ම වර්ජනයේ නිරත පුද්ගලයින් චෝදනා කරයි.