ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් විශේෂ පණිවිඩයක්!(VIDEO)

Date:

කොළඹ LNW:උත්සව සමය තුළ මහජනතාවට අවශ්‍ය ඉන්ධන පිරවුම්හල් තුළ ගබඩා කර ඇති අතර ඉන්ධන හිඟයක් මතු නොවන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සභාපති කුමාර රාජපක්ෂ අවධාරණය කරයි.

අවශ්‍ය ලෙස ඉන්ධන තොග පිරවුම්හල් තුළ ගබඩා කර ගැනීමට අවශ්‍ය සහය බලශක්ති අමාත්‍යාංශය විසින් ලබා දුන් බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

ඉන්ධන තොග බෙදාහැරීමද ඉතා කාර්යක්ෂම බවද ඔහු ප්‍රකාශ කරයි.

එමෙන්ම QR කේතයට පිටින් ඉන්ධන සැපයුමක් සිදුකිරීමට නොහැකි බවත් හෙතෙම කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...