මාරක රිය අනතුරක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 14, කොළඹ (LNW): බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයේ හාලිඇල ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පැවසේ.

මෙසේ මියගොස් ඇත්තේ දොම්පේ, පුවක්වත්ත ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක් සහ 51 හැවිරිදි කාන්තාවක් බව සඳහන් වේ.

53 හැවිරිදි පියා සහ 22 හැවිරිදි දියණිය බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත .

අලුත් අවුරුද්ද නිමිත්තෙන් නෑගම් යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව වැඩිදුරටත් තොරතුරු සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාල්කාන්ත මහබේරියතැන්න NLDB ගොවිපළ නිරීක්ෂණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් පසු විශේෂ ගොවිපළක් වන...

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ ,LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...