එදිනෙදා වියදමට ඉන්දියාවෙන් තවත් ණය – ඩොලර් බිලියන 02 ක් දෙන්න එකඟ වෙලා !

Date:

ඇමරිකානු ඩොලර් බිලියන 02 ක ණය මුදලක් ලබාදීමට ඉන්දියාව එකඟ වී ඇති බව වාර්තා වේ.

ඉන්ධන, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ ඇතුළු එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහායි මෙම ණය මුදල ඉල්ලා තිබෙන්නේ.

මීට පෙරද ඉන්දියාව ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාදුන් අතර මේ දිනවල ඉන්ධන, ආහාර ඇතුළු අවශ්‍යතා සපුරා ගන්නේ එම ණය මුදලෙනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...