*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

පුණ්‍ය කාලය ඇරඹෙයි !

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ නැකැත් පත්‍රය අනුව අද (14) පූර්වභාග 8.35 ට පුණ්‍ය කාලය ආරම්භ විය.

අද අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති බව නැකැත් ප්‍රත්‍රයේ සඳහන්.

ඒ අනුව, පූර්වභාග 8.35 ට පෙර ආහාර පාන ගෙන, සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍රය වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan