සෞඛ්‍ය අංශයෙන් පණිවිඩයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අලුත් අවුරුදු සමයේ අනතුරු අවම කරගැනීම සඳහා කටයුතු කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන අතර , කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ ප්‍රධාන හෙද නිලධාරි පුෂ්පා රම්‍යානී ද සොයිසා මෙනවිය සඳහන් කරනනේ, මගතොටේ මෙන්ම , නිවෙස් තුළ ගිනිකෙළි භාවිතයේදී සැළකිලිමත් වන ලෙසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, උත්සව සමයේ බීමත්ව රිය ධාවනයෙන් වළකින ලෙසයි.

අවුරුදු සමයේ අවුරුදු ක්‍රීඩාවල යෙදීමේදී විවිධ අනතුරුවලට මුහුණ දීමේ ඉඩකඩ පවතින බැවින් ප්‍රවේසම් අයුරින් එම ක්‍රීඩා නිරත විය යුතු ය. මන්ද එයින් අනතුරු රැසක් වලකා ගත හැකි බව සෞඛ්‍යය අංශ පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...