මහජන බැංකුව විසින් විශේෂ දැනුම්දීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 15, කොළඹ (LNW): සිය ගණුදෙනුකාරභවතුන් වෙත මහජන බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ මෙම උත්සව සමයේ ඔබට ලැබී ඇති හෝ ලැබීමට නියමිත භාණ්ඩයක් පිළිබඳව පවසමින් ඔබගේ තොරතුරු හා බැංකු කාඩ්පත් තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා වංචනික SMS කෙටි පණිවිඩයක් සංසරණය වන බවයි.

එහි සඳහන් වන පරිදි තම පුද්ගලික තොරතුරු, බැංකු ගිණුම් දත්ත, ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් තොරතුරු හෝ OTP අංක නොදන්නා වෙබ් අඩවි වෙත හෝ කිසිදු තෙවන පාර්ශවයකට ලබා දීමෙන් වළකින ලෙස මහජන බැංකුව සිය ගනුදෙනුකාරභවතුන්ගෙන් ඉල්ලා සිටියි.

එම දැනුම්දීම පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...