ගෝල්ෆේස් මහජන විරෝධතා භූමියෙහි පිහිටුවා ඇති තාවකාලික වැසිකිළි සංකීර්ණය තමන්ගේ නමින් නම් කිරීම තමන් ලද ඉමහත් ගෞරවයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.
ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහන පහතින් දැක්වේ.
RN