පේදුරු තුඩුවෙන් හමන අලුත් අවුරුදු සුවඳත් විඳිමු

Date:


 සියලු සතුන්ගේ පැවැත්මට ඉවහල් වන ප්‍රධාන සාධකය වන ආහාරයේ වසරේ මුල්ම ආහාර වේල දේවාශීර්වාදය මත ලබා ගැනීමෙන් වසර පුරාවටම සෞභාග්‍යය පෙරදැරි කර ගත් සතුට සාමය හිමි වන බව බොහෝ හින්දු භක්තිකයෝ ආධ්‍යාත්මිකව විශ්වාස කරති එය අපගේ සිංභල අලුත් අවුරුද්දේ අනුභවය හා වැඩ ඇල්ලීමට සමාන වුව ද කිසිදු හින්දු භක්තිකයෙක් ඒ සඳහා අපගේ සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව යොදා නොගනිති.

එම සියලු චාරිත්‍රාවලිය පාලනය කරනුයේ ඔවුන් ගේ පූජක ප්‍රජාව විසිනි.එමෙන්ම මෙම ආගමික සැමරුම් වල දී සියලුම හින්දු භක්තිකයන් තමන්ගේ පුද්ගල සහ සමාජ තරාතිරම් මුලුමනින්ම අමතක කොට මුලු හින්දු බැතිඅත් ප්‍රජාවම එකම පවුලක සාමාජිකයන් සේ කටයුතු කිරීම ද විශේෂත්වයකි.

ඒ අනුව එම ආගමික චාරිත්‍ර වල දී “කැරෙයාර්”(සිංහලෙන් කරාවේ) නමින් හැඳින්වෙන වෙරළ බඩ ධීවරයාත් සාගර විද්‍යාඥයාත් අතර කිසිදු වෙනසක් දක්නට නොමැත.

https://www.vinivida.lk/8420-2/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...