ධම්මිකගේ සහයට තවත් ක්‍රීඩකයො

ධම්මික ප්‍රසාද් විසින් ගෝඨාගෝගම අරගල භූමියේ අද ආරම්භ කළ සත්‍යග්‍රහයට පස්වරුවේ තවත් ක්‍රීඩකයන් සහය පළකිරීමට පැමිණෙන බව දැන ගන්නට ඇත.

⁣ඒ අවස්ථාවට ක්‍රිකට් පමණක් නොව,මලල ක්‍රීඩා,වොලිබෝල් සහ බේස්බෝල් ආදී ක්‍රීඩා ගණනාවකට සම්බන්ධ පිරිස් සහභාගි වීමට නියමිත දැන ගන්නට ලැබිණි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් බලකොටු බිඳ වැටේ ඩිමොක්‍රටික්ස් පක්ෂයට ඓතිහාසික ජයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 04: ඇමෙරිකානු දේශපාලනයේ තීරණාත්මක...

ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් විශේෂ දැනුම් දීමක්!

කොළඹ LNW:ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව...

පොලිස්පතිට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම්...

2026 පොපි මල් දිනය..

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : 2026 වර්ෂයේ පොපි...