ණය ප්‍රතිව්‍යුහගතකරණ පළමු යෝජනාව ශ්‍රීලංකාවට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පළමු යෝජනාව , ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති පෞද්ගලික ණය හිමියන්ගේ කමිටුව විසින් මෙරට බලධාරීන්ට එවා ඇති බවට වාර්තා වේ.

එම යෝජනාව එවා ඇත්තේ පැරිස් සමාජයේ ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවකදී වන අතර , ඔවුන් සතු බැඳුම්කරවල වටිනාකම ඩොලර් බිලියන 12 කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඊයේ දිනයේ (04)...

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

මෝසම් වැසි ක්‍රමයෙන් සක්‍රිය වෙයි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...