අද (15) සමෘද්ධි බැංකු වැඩවර්ජනයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමෘද්ධි බැංකු සේවකයින්, අද (15) දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කිරීමට තීරණය කර ඇත . නිවැරදි උසස්වීම් ක්‍රමයක් ලබා නොදීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බව, සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුවේ ප්‍රධාන ලේකම්, W. ජෝතිරත්න මහතා පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ෂය රෝග මර්දනයට ඉන්දීය රජයෙන් අතහිත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රුපියල් මිලියන 52...

දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඔක්. 15 දින යළි කැඳවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

හිටපු ඇමති බෝගොල්ලාගමත් අත්අඩංගුවේ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් හෝ දුෂණ චෝදනා...

CAA අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පලතුරු ඉදවුම් කිරීමේ...