(VIDEO):උත්සව සමයේ දුමරිය ගමනාගමන සාර්ථකයි.වැඩිම ඉල්ලුම උඩරට මාර්ගයට!

Date:

කොළඹ LNW:උත්සව සමය තුළ වැඩි වශයෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය සඳහා වැඩි මගී ප්‍රමාණයක් සිට ඇති අතර සාමාන්‍ය දුම්රිය ප්‍රමාණයට වඩා විශේෂ ගමන් වාර යෙදවුවද ඒ සියලුම දුම්රිය වල විශාල මඟී ප්‍රමාණයක් ගමන ගෙන තිබුණ බව දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පවසයි.

තද බදයක් සහිතව වුවද මගීන්ට සිය ගමනාන්ත දක්වා ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දී තිබුණ අතර අද දිනයේත් එම විශේෂ දුමරිය ගමන්වාර ක්‍රියාත්මක බවයි ඔහු පවසන්නේ.

හෙට දිනයේ සිට සාමාන්‍ය පරිදි කාර්යාල දුමරිය සේවා ඇතුළු දුර ගමන් සේවා ක්‍රියාත්මක වන අතර හෙට දිනයේ විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වන්නේ නැති බවද සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...