(VIDEO):සැකයක් නැහැ ජන්දය තියෙනවා.ජනතාවට අල්ලස් දෙන්නත් පටන් අරන් – පැෆරල් වෙතින් චෝදනා!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව අවිනිශ්චිත බවක් ප්‍රකාශ කළද ආණ්ඩුව එය පැවැත්වීම සම්බන්ධයෙන් වන අවබෝධයෙන් පසුවන බව පෙනෙන්නට ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

ඒ, අද (16) වෙත අදහස් දක්වමිනි.

ජූලි මාසය අවසන් වීමට පෙර සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරීමට උපදෙස් දීම, ඉඩම් බෙදා දීම,රැකියා දීම වැනි වැඩසටහන් සමඟ මැතිවරණය වෙනුවෙන් ආණ්ඩුව ජනතාවට අල්ලස් ලබා දෙමින් සිටින බවයි හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

සංවර්ධන කටයුතු කිරීම සඳහා ආණ්ඩුවට ඉඩ ඇතත් මේ මොහොතේ සිදුකරන දේවල් මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන බව කිව හැකි බවයි ඔහු පැවසුවේ.

මේ අතර මැතිවරණය සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයින් කැඳවීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවද හෙට්ටිආරච්චි මහතා කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...