ජනාධිපති හා ඉල්ලා අස් වූ කැබිනට්ටුව අද සාකච්ජාවකට වාඩි වෙයි

ජනාධිපතිවරයා සහ ඉල්ලා අස් වූ කැබිනට් ඇමතිවරු අතර අද (16) සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි.

පස්වරු 05.00ට ජනාධිපති මන්දිරයේදී එම සාකච්ජාව පැවැත්වෙන බව සඳහන්.

ඉදිරි දේශපාලන කටයුතු හැසිරවීම් ගැන එහිදී විශේෂ සාකච්ජාවක් සිදුකිරීමට නියමිත අතර කැබිනට් මණ්ඩලය යළි දිවුරුම් දීමේ අවශ්‍යතාව පවතින හෙයින් එය සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳවද මෙහිදී සාකච්ජා කෙරෙනු ඇති.

මේ අතර ජනාධිපති ගෝඨාභය රජාපක්ෂ මහතා වෙත එම ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනතා උද්ඝෝෂණ වර්ධනය වෙමින් තිබුණද ඉහළ ආරක්ෂක නිලධාරීන් හා ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ තමන් ධූරයෙන් ඉල්ලා අස් නොවන බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...