දරුණු රිය අනතුරකින් ළමුන් 6ක් ඇතුළු 15කට බරපතළ තුවාල !

Date:

ඇඹිලිපිටිය – හිඟුර ආර, ගල්වංගුව ප්‍රදේශයේදී ඊයේ (15) පස්වරු 04.30 ට පමණ සිදුවූ රිය අනතුරකින් 15 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ කැබ් රථයක් සහ වෑන් රථයක් එකට ගැටී, අනතුරුව යතුරුපැදියක ද ගැටීමෙනි.

ළමුන් 6 දෙනෙකු, පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකු මෙම අනතුරින් බරපතළ තුවාල ලබා ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත.

ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...

ඉන්දියානු ජනරජ දිනය සැමරීමට නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

කොළඹ LNW:ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 වෙනිදාට යෙදෙන ඉන්දීය...

දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ...