ටෙලිකොම් පීඑල්සී ලාබ ලබයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විදුලිසංදේශ සේවා සැපයුම් සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී, 2022 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇත . එක් කොටසක් වෙනුවෙන් සත 25 ක ලාභාංශයක් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ.

ඒ 2022 මූල්‍ය වර්ෂය වෙනුවෙන් අදාළ වන ප්‍රථම සහ අවසාන ලාභංශය වන අතර , සමාගමේ ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනය, සාමාන්‍ය කොටස් 1,804,860,000 කින් සමන්විත යි.

මේ අනුව කොටසකට සත 25 බැගින් කොටස්කරුවන් වෙත මුදාහරින මුළු ලාභාංශ වටිනාකම රු. මිලියන 451.21ක් බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්තිව අධිකරණයට රැගෙන යයි!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවක්!

කොළඹ LNW:පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර තිබූ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය...

ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය යළිත් ඉදිරියෙන්!

කොළඹ LNW:ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය...