*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

ගමන ඉතාම පැහැදිලියි, මහමැතිවරණය තිබ්බොත් සජබ රජයක්. ජනාධිපතිවරණය තිබ්බොත් සජිත් ජනාධිපති – චන්දිම

කුමන මැතිවරණයක් මුලින් පැමිණියත් සමගි ජන බලවේගයේ ජයග්‍රහණය ඒකාන්ත බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

“සමගි ජන බලවේගය වටා සියලු දෙනා එකතුවෙලා සමගි ජන බලවේගයේ රජයක්, පාර්ලිමේන්තු ඡන්දයක් තිබ්බොත් පිහිටුවනවා. ජනාධිපති ඡන්දයක් තිබ්බොත් සජිත් ප්‍රේමදාස මැතිතුමා අනිවාර්යයෙන්ම ජනාධිපති වෙනවා. එහාට මෙහාට කොහාට යනවා දැක්කත් ඒක තමා අවසාන ප්‍රතිඵලය. ගමන ඉතාම පැහැදිලියි, ජයග්‍රහණය පිළිබඳ කිසිදු සැකයක් නොමැති වන ලකුණු පහළ වෙමින් තියෙනවා කියන එක ඉතාම ප්‍රත්‍යක්ෂයි”

චන්දිම වීරක්කොඩි මහතා මේ බව පැවසුවේ ඊයේ (16) ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan