*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු සිකුරාදා!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 17, කොළඹ (LNW): ලබන සිකුරාදා (19) දිනයේදී, අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන බව පවුලේ ඥාතීන් පවසයි.

ඒ අනුව පාලිත තෙවරප්පෙරුම මහතා විසින් සකස් කර ඇති පවුලේ සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

ඊයේ (16) දිනයේදී , එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබිණි.

මියයන විට 64 වැනි වියෙහි පසුවු තෙවරප්පෙරුම මහතාගේ මරණයට හේතුව විදුලි සැර වැදීමක් බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan