ගම්පහ මහේස්ත්‍රාත්වරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකරයි !

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ, විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනයට මාරුකර යවා තිබේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම ස්ථාන මාරුව ලබාදී ඇත.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අධිකරණයට අපහාස කර ඇති බවට තීන්දු කරමින් ඔහුට එරෙහිව අභියාචනාධිකරණයට කරුණු දැනුම් දෙන ලෙස පසුගියදා නියම කර තිබුණේ බන්දුල ගුණරත්න මහතා විසිනි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පහ මහේස්ත්‍රාත්වරයාට හදිසි ස්ථාන මාරුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න...

ADB වෙතින් ශ්‍රී ලංකාවට ඇ. ඩො. මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: ආසියානු සංවර්ධන බැංකුව (ADB)...

යුද්ධයක් මැද වුවත් ඉරානය නව ආර්ථිකය කළමනාකරණයකට යොමු වීමේ සූදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග නැවත...