පුවත් බන්දු සමරසිංහ මහතා මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකෙරේ April 17, 2022 FacebookXPinterestWhatsApp බන්දු සමරසිංහ මහතා මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රකාශ කර සිටියි. විදේශ කටයුතු අමාත්‍යාංශය කොළඹ 2022 අප්‍රේල් 16 වැනි දින