හෑගොඩ YouTube කොලම-11 ජොන්ස්ටන්ගේ තට්ට එල්ලමු. සන්නස්ගල ගිලෙයිද ? – නීතීඥ අනුර හෑගොඩ

එංගලන්තයේ ජීවත් වන අනුර හෑගොඩ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු මෙන්ම එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර් වරයෙකු ද වේ. කොළඹ තර්ස්ටන් මහා විද්‍යාලයයේ උසස්පෙළ හදාරන අවදියේ ඔහු ‘දෙවො වස්සතු කාලෙන’ නමින් කාව්‍ය සංග්‍රහයක් එළි දැක්වීය.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සංස්කරණය කල ‘විශ්ව’ සඟරාව ප්‍රකාශයට පත්කල ඔහු දැනට ‘ලන්ඩන් කවි සරණිය’ සංස්කරණය කරයි.

බ්‍රිතාන්‍යයේ ‘ලංකා විත්ති’ පුවත්පතින් අරඹා, කොළඹ ඉරිදා ලක්බිම, ඉරිදා දිවයින, සිළුමිණ, Daily News පුවත්පත් වලට තීරු ලිපි ලියූ ඔහුගේ යූ ටියුබ් තීරු ලිපිය හෙවත් ‘යූ ටියුබ් කොලම’ මෙයයි. මෙයින් කාලීන මතයක් ඉදිරිපත් කිරීම මෙන්ම ජනකවි පිළිබඳව අගය කිරීමක් ද සිදු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අකුරණ බිහිසුණු රිය අනතුරක්. සිව් දෙනෙකු මරුට !

අකුරණ, 07 කණුව, කුරුගොඩ හන්දියේ වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන්...

චීන ඉවත් වීම අතිශය විනාශකාරී දර්ශනයක් මවාපෙන්වන්නකි – විපක්ෂ නායක

සෘජු විදේශ ආයෝජන විශාල වශයෙන් ඉවත් කරගන්නා තත්ත්වයක ඒ...

කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට තවත් 5ක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිදුවීමට හා ඒ...

සංචාරක අදායම ඩොලර් මිලියන 2,000 ඉක්මවයි!

කොළඹ LNW:ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ගතවූ මාස...