පොදු නවීකරණ වැඩපිළිවෙලක් වෙනුවෙන් චීන-මැලේසියා එකඟතාවක්!

Date:

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මැලේසියාවේ උත්තරීතර නායක Ibrahim Sultan Iskandar මහතා අතර හමුවක් ඊයේ (16) මැලේසියාවේදී සිදු වුණා.

උපායමාර්ගික සම්බන්ධතාව ශක්තිමත් කිරීමෙන් අන්‍යෝන්‍ය වාසි හා පොදු ජයග්‍රහණ ඉටු කරමින් දෙපාර්ශ්වයම එක්ව නවීකරණ මාවතේ ඉදිරියට ගමන් කළ යුතු බවයි චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

‘චීන-මැලේසියා Qinzhou කර්මාන්ත උද්‍යානය’, ‘මැලේසියා-චීන Kuantan කර්මාන්ත උද්‍යානය’, මැලේසියාවේ නැගෙනහිර වෙරළ දුම්රිය මාර්ගය යනාදී ප්‍රධාන ව්‍යාපෘතීන් සංවර්ධනය පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

කලාපීය ආර්ථික ඒකීයකරණයට අවධානය යොමු කරමින් ඉදිරියටත් චීනය සමග කටයුතු කරන බවයි මැලේසියාවේ උත්තරීතර නායක Ibrahim Sultan Iskandar මහතා එහිදී පවසා ඇත්තේ. එමෙන්ම චීන-මැලේසියා දෙපාර්ශ්වයේ ඉදිරි සහයෝගීතා පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...