හිටපු ඇමති ඉංජිනේරු කුමාර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙනුත් ඉල්ලා අස්වීමට සූදානමින් ?

හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් සම්පත් තුයියකොන්තා පත්කිරීමට නියමිත බවත් එම ආරංචිමාර්ග සඳහන් කළේය.

එමෙන්ම එවිට පුරප්පාඩු වන ආරක්ෂක අමාත්යාංශ ලේකම් ධුරය සඳහා හිටපු හමුදාපති දයා රත්නායක පත්කිරීමට යෝජනා වී ඇති බවයි තහවුරු නොකළ අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...