අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගතවූ පැය 48ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් ලද ආදායම රුපියල් කෝටි 7 ඉක්මවන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එම කාලය තුළ වාහන 256,225ක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති බවද වාර්තා වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි...

වෙඩි තැබීමක් ව්‍යර්ථ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : කළුතර මහ නගර...

තැපැල් ගාස්තුත් වැඩි කරයි !

තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව...