දිවා රාත්‍රී විදුලි කප්පාදුව යළිත්. අද පැය 03.20 ක් කැපෙන කාලසටහන මෙන්න

Date:

අද (18) දිනයේදී පැය 03.20 ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 13,14,15 යන තෙදින තුළ විදුලි කප්පාදුවක් සිදුනොකෙරුණු අතර 16 සහ 17 යන දෙදින තුළ ද විදුලි කප්පාදුව සිදුකෙරුණේ දහවල් කාලයේ පමණි.

නමුත් අද දිනයේ සිට දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ දෙකේම නැවතත් විදුලිය කප්පාදු කිරීම ආරම්භ වනු ඇත.

ඒ අනුව අද දිනයේදී දිවා කාලයේ පැය දෙකක් සහ රාත්‍රි කාලයේ පැයයි විනාඩි විස්සක් වශයෙන් විදුලිය කප්පාදු කිරීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...