ජාතික ජන බලවේගයේ විරෝධතා පාගමනට දැවැන්ත සෙනඟක් ! (PHOTOS)

0
966

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය විසින් ඊයේ (17) ආරම්භ කරන ලද පාගමනට දැවැන්ත සෙනඟක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

මෙම විරෝධතා පාගමන අප්‍රේල් 17, 18, 19 යන තෙදින තුළ බේරුවල සිට කොළඹ ලිප්ටන් වටරවුම දක්වා පැමිණීමට නියමිතව ඇත.

ඒ අනුව ඊයේ දිනයේදී එහි පළමු පියවර ලෙස එම පාගමන බේරුවල සිට ගාලු පාර ඔස්සේ වාද්දූව දක්වා පැමිණියේය.

ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිතයින්, ජාතික ජන බලවේගයේ වෘත්තිකයින්, කලාකරුවන්, වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

May be an image of one or more people, people standing, road, crowd and street
May be an image of one or more people, people standing, crowd, street and road
May be an image of 4 people, people standing and outdoors
May be an image of 5 people, people standing and outdoors
May be an image of 6 people, people standing and outdoors
May be an image of 5 people, people standing and outdoors
May be an image of 5 people, people standing and outdoors
May be an image of 4 people, people standing and road
May be an image of 3 people, people standing and outdoors
May be an image of 1 person, standing, road, crowd and text
May be an image of 2 people, people standing and outdoors

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here