රාජ්‍ය ඇමැතිවරුත් දිවුරුම් දෙයි. සංස්කෘතික කටයුතු ගීතාට, නාගරික සංවර්ධන ලොහාන්ට …

Date:

රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමද ආරම්භ වී තිබේ.

ඒ, ජනාධිපති මන්දිරයේදීය.

අද උදෑසන පත්කළ කැබිනට් අමාත්‍යාංශ වලට අදාළවම එම රාජ්‍ය අමාත්‍යවරුද පත් කර තිබෙන අතර රාජ්‍ය අමාත්‍යවරු 21 දෙනෙකු පත්කර ඇත.

කෙසේවෙතත් ජනාධිපති,අගමැති ඇතුළු ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් තවදුරටත් ගෝල්ෆේස් විරෝධතාව ඇතුළුව රට පුරා විරෝධතාද ක්‍රියාත්මකය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...