ඩයනා ගමගේ ඇතුළු තවත් තිදෙනෙකුට රාජ්‍ය අමාත්‍ය ධුර

Date:

තවත් රාජ්‍ය අමාත්‍යවරියන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව,

ඩයනා ගමගේ මහත්මිය – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
සීතා අරඹේපොල මහත්මිය – අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
විජිත බේරුගොඩ මහතා – වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය

වශයෙන් දිවුරුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.

ඒ අනුව සමස්ත රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.

No photo description available.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...