තෙල් සංස්ථාවත් ඉන්ධන මිළ ඉහළ දමයි!

සඳුදා (18) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිළ ඉහළ දමන බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව;

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිළ රු. 338;
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිළ රු. 373;
ඔටෝ ඩීසල් ලීටරයක නව මිළ රු. 289;
සුපර් ඩීසල් ලීටරයක නව මිළ රු. 329

මීට ඉහත ලංකා ඉන්දින් ඔයිල් (IOC) සමාගම ද ඉන්ධන මිළ ඉහළ දමන බවට නිවේදනය කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...