පුවත්ව්‍යාපාරික ඉන්ධන කෝටාව පිළිබඳ තීරණයක් April 18, 2023 FacebookXPinterestWhatsApp සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව අද (18) සිට අලුත් වන මීළඟ සතියේදීත් එලෙසම ලබාදීමට රජය තීරණය කර තිබේ. විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක ඒ බව පැවසීය.