අදත් CID ගිය සිරිල් ගාමිණි පියතුමා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 19, කොළඹ (LNW): අද (19) දිනයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට “ඥානාර්ත ප්‍රදීපය“ කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.

මේ වනවිට සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව වාර්තා වන අතර, “පාස්කු ප්‍රහාරයට අදාළව අවස්ථා ගත කරුණු ඔබ දන්නා බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් කරුණු විමසීමට අදහස් කර ඇති බව” අදාළ කැඳවීමේ ලිපියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොල් අපනයනයෙන් තැබූ වාර්තාව!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : මෙරට පොල්...

හතර වරම් ගහන හතර කවුද? ශම්මිගෙන් ක්‍රිකට්වලට විරුද්ධ පාර්ශවය ගැන උණුසුම් ප්‍රකාශයක්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: නවීකරණය වෙමින් පවතින කොළඹ...