රයිස්,කොත්තු සහ බත් පැකට්ටුවක මිල 20%කින් ඉහළට!

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රයිස්,කොත්තු සහ බත් පැකට්ටුවක මිල 20%කින් වැඩි කිරීමට තීරණයක් ගත් බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.

ඒ, අද (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

පාරිභෝගිකයින් මෙන්ම ආපන ශාලා ද ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවත් කෙසේ නමුත් කෙටි ආහාර වල මිල ඉහළ නොයන බවයි ඔහු සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...

කාවන්තිස්සට මියයන්න වෙන්නේ ….

කාවන්තිස්සට මියයන්න වෙන්නේ පොහොසත් රටක ලස්සන ජීවිතයක් අපි ගතකරන...

අද (17) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 17) දිනයේදී දිවයිනේ බොහෝ...

ඥානසාර හිමිට ජනාධිපති සමාව දීමේ ඉල්ලීම කොහෙත්ම ඉටු කරන්න බෑ. ඒක අපේ ජනවරමට පටහැණියි – ඇමති ලාල්

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට 2019 වසරේදී ලබාදී තිබුණු ජනාධිපති...