කොංගෝ හි බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයන් 148ක් මරුට: 100ක් අතුරුදන්

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ කොංගෝ ගඟේ මඟින් 500ක් රැගෙන ගමින් ගනිමින් තිබු ලී බෝට්ටුවක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 148 දෙනෙකු මියගොස් තවත් 100දෙනෙකු අතුරුදන්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

දිවි ගලවා ගත් බොහෝ දෙනෙකු දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති අතර අතුරුදහන් වූවන් සොයා රතු කුරුස සංවිධානය සහ ගලවා ගැනීමේ කණ්ඩායම් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් සිටියි.

කොංගෝවේ ගංගා එහි මිලියන 100 කට අධික යටිතල පහසුකම් නොමැති දුරස්ථ ප්‍රදේශවල ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් වන අතර එහි බොහෝවිට මාරාන්තික බෝට්ටු අනතුරු බහුලව දක්නට ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...