එක්සත් රාජධානියේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවන් තමන්ට අවශ්‍ය නොවන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් රාජධානියේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවන් තමන්ට අවශ්‍ය නොවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති අතර එක්සත් රාජධානියේ අගමැති කියර් ස්ටාමා දැනටමත් ජයග්‍රහණය කළ පසු යුද්ධවලට සම්බන්ධ වීමට උත්සහ කරන බවට චෝදනා කර තිබේ.

එක්සත් ජනපද මාධ්‍යට අනුව, එක්සත් රාජධානියේ HMS ප්‍රින්ස් ඔෆ් වේල්ස් ගුවන් යානා ප්‍රවාහන නෞකාව උසස් සූදානමක තබා ඇති බව වාර්තා වීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහනක් එක් කරමින් කියා තිබුණේ, අපගේ කලක් ශ්‍රේෂ්ඨ සගයා වූ, සමහර විට ඒ සියල්ලෙන් ශ්‍රේෂ්ඨතම වූ එක්සත් රාජධානිය අවසානයේ මැද පෙරදිගට ගුවන් යානා වාහක දෙකක් යැවීමට බැරෑරුම් ලෙස සිතමින් සිටින බවයි,

පසුගියදා ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාර සඳහා එක්සත් රාජධානිය සහාය අපේක්ෂා කළ අතර අගමැති කියර් ස්ටාමා විසින් එය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...