X- press pearl වන්දිය නැතිකළේ ගෝඨාභය ද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): X- press pearl වන්දිය නැති කරන හොල්මන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ බව ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය චෝදනා කරන අතර , X- press pearl නැවු අනතුරේ වන්දිය වෙනුවට ඩොලර් මිලියන 250ක් බැරවූ ලන්ඩන් බැංකු ගිණුම ගෝඨාභය රාජපක්‍ෂගේ මහතාගේ හිතවතෙකුගේ බවත් ඔහු තවම ආණ්ඩුවේ සිටිනා බවත් ඇය කියා සිටී.

ඇය මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

මෙම නෞකාව ජාත්‍යන්තර නීතියටද විරුද්ධව පැමිණි එකක් බවද කියා සිටින ඇය, අදාල නෞකා අනතුරේ වන්දිය ලෙස ඩොලර් බිලියන 50ක් ලබා ගැනීමට හැකියාව ඇති බවද පවසයි.

බලධාරීන් මුල සිටම මෙය යට ගැසීමට කටයුතු කළ බවත් තමන් කමිටුවකට පැමිණෙනවාටවත් හිටපු ජනාධිපතිවරයා අකමැති වුවත් ඇය චෝදනා කර සිටී .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමි Jim Lovell ගේ අවසන් ගමන…

රෂිකා හෙන්නායක අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1968 සිදුකළ අපොලෝ...

දකුණු ආසියාවේ ඉහලම ධනවතුන් අතරට ලංකාවෙන් ඉෂාර!

සටහන: සශිකලා මධුෂාණි දකුණු ආසියාවේ ඉහලම ඩොලර් බිලියනපතියන් අතරට...

තුසිත හල්ලොලුවත් අතුරුදන් ?

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු මෙන්ම හිටපු ජනාධිපති...