අගමැති මහින්දගේ කාල්ටන් නිවස ඉදිරිපිට අදත් ප්‍රදේශවාසීන් විරෝධතාවයේ …

Date:

තංගල්ල ප්‍රදේශයේ පිහිටි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් කාල්ටන් නිවස ඉදිරිපිට මේ වනවිට ප්‍රදේශවාසී ජනතාව රැස්ව විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම නිවස ඉදිරිපිට දැඩි ආරක්ෂක අංශ රැකවල් යොදා ඇති බවත් සඳහන්.

May be an image of 6 people, road and street
May be an image of 4 people, tree, street and road

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...