ලංවිම තියෙන මොඩලයෙන් තවදුරටත් යන්න බැහැ – ප්‍රතිව්‍යුහගතකිරීම අත්‍යවශ්‍යයි (VIDEO)

Date:

කොළඹ LNW:රට තුළ පවතින වෘත්තීය සමිතිවලින් ඇති බලපෑම වළක්වා ගත යුතු බව ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

අද උසස් පෙළ උත්තර පත්‍ර බැලීමත් සිදුවන්නේ වෘත්තීය සමිතිවල කැමැත්ත අකමැත්ත අනුව වන අතර ලංකා විදුලි බල මණ්ඩලය වැනි ආයතන ද පවතින මොඩලයෙන් තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් එය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බවත් එහි මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පැවසුවේය.

යෝජනා කර තිබෙන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අනුව බලශක්ති ව්‍යාපෘති සඳහා විවෘත වෙළෙඳ පොළක් නිර්මාණය වනවා මෙන්ම එම වැඩපිළිවෙල අනුව නව බලාගාර ව්‍යාපෘතිවලට වෘත්තීය සමිතිවලට විරුද්ධ වීමේ ඉඩක් නොමැති වෙන බවයි ඔහු කියාසිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...