පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා අලුත් පියාපත් වෙතින් විරෝධයක්!

Date:

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට වසර 05ක් සම්පූර්ණ වුවද තවමත් ඊට යුක්තිය ඉටු නොවීමට විරෝධය පළකරමින් අලුත් පියාපත් සංවිධානය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

විහාර මහා දේවී උද්‍යාන පරිශ්‍රයේදී යි එය සංවිධානය කර තිබුණේ.

පාලකයින් මර නින්දේ වින්දිතයින්ට යුක්තිය ඉටුවන නව පාලනයක් ගොඩනගමු යන්න එහි ප්‍රධාන තේමාව වී තිබුණි.

පාස්කු ඉරු දින ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වූවන් සිහිපත් කරමින් ඉටිපහන් දැල්වීමක්ද සිදුඅක්රන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/658/Aluth%20Piyapath%20Protesters%20Demand%20Justice%20for%20Easter%20Attack

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...