වතු සේවකයින් හෙට (22) සිට වැඩවර්ජනයේ

Date:

දෛනික වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් හෙට (22) සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට වතු සේවකයින් තීරණය කර තිබේ.

වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩිකරන ලෙස ජනාධිපතිවරයා විසින් වතු සමාගම්වලට උපදෙස් ලබාදී තිබියදීත් වතු සමාගම් එම වැටුප ලබාදීමට එකඟතාව පළ නොකිරීමට එරෙහිව මෙසේ හෙට සිට වැඩවර්ජනයකට අවතීරණ වීමට වතු සේවකයින් තීරණය කර ඇත.

මෙම වැඩවර්ජ්නයට දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ පූර්ණ සහාය ලබාදෙන බවයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...