ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 21, කොළඹ (LNW): මැයි මස 5 වැනිදා දක්වා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර, www.kdu.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කල හැකි බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

පාඨාමාලා ගාස්තුව රුපියල් මිලියන 12.5 ක් වන අතර ,අවුරුදු 5 ක කාලයක් පාඨාමාලාව හැදෑරිය යුතු වේ.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය දේශීය සිසුන්ටත් මුදල් ගෙවා හැදෑරිමට අවස්ථාව දීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...