ෆොක්ස් හිල් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට. ඉදිරි තරගත් නවතයි (VIDEO)

දියතලාව, ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගාවලිය අතරතුර අද (21) දහවල් සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය අය අතර 8 හැවිරිදි දැරියක ද සිටින බව සඳහන්.

එමෙන්ම මියගිය අය අතර විදේශියකයකු සහ ට්‍රැක් මාර්ෂල්වරුන් සිව්දෙනෙකුත් සිටින බව වාර්තා විය.

මේ අනතුර හේතුවෙන් තරගාවලියේ ඉදිරි තරග සියල්ල අත්හිටුවීමට ද සංවිධායකයින් තීරණය කර තිබේ.

අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 23ක් වන අතර බරපතළ තුවාල ලබා සිටින එක් අයෙකු බදුල්ල රෝහල වෙත මාරුකර යවා ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...