*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ගෑස් බෙදීම 25 වෙනිදා දක්වා නවතී ..

ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු අප්‍රේල් 25 වනදා දක්වා අත්හිටුවා ඇති බව වාර්තා වේ.

අප්‍රේල් 25 වනදා මෙරටට ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් පැමිණීමට නියමිත අතර 27 වනදාත් තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් පැමිණීමට නියමිත බව සඳහන්.

ඒ අනුව දැනට පවතින සීමිත ගෑස් තොගය රෝහල්, හෝටල්, ආරක්ෂක අංශ වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන ස්ථාන වෙත බෙදාහැරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan