ඖෂධ වර්ග 525ක සහ ශල්‍ය ද්‍රව්‍ය 5376ක තොග අවසන් – රජයේ ඖෂධවේදීන්ගේ සංගමය

Date:

මේ වනවිට කොළඹ වෛද්‍ය සැපයීම් අංශය තුළ ඖෂධ වර්ග 525ක සහ ශල්‍ය ද්‍රව්‍ය 5376ක තොග අවසන් වී ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි

එය ප්‍රතිශතයක් වශයෙන් ගත් ඖෂධ වර්ග වලින් 38.7%ක් සහ ශල්‍ය ද්‍රව්‍ය වලින් 62.9%ක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මාස හතරක පමණ සිට මෙම තත්වය රට තුළ නිර්මාණය වන බව තමන් බලධාරීන්ට පැවසුවත් කිසිදු සාධනීය මැදිහත් වීමක් සිදුනොවුණු බව සිහිපත් කරන එම සංගමය සඳහන් කරන්නේ ඉදිරියේදී රෝහල් පද්ධතිය කඩා වැටෙනු ඇති බවත් රෝගීන් අන්ත අසරණ තත්වයට පත්වනු ඇති බවත් ය.

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

May be an image of text

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...