නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරේ!

Date:

රෂිකා හෙන්නායක

ඉදිරියේදී පැවැත්වීවීමට නියමිතව ඇති පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ  නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම් 20 කට ආසන්න සංඛ්‍යාවක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබෙන බව වාර්තා වේ.

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම  පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...