අක්ෂි රෝහලේ සාමාන්‍ය සැත්කම් සියල්ල නවතී

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික අක්ෂි රෝහලේ අක්ෂි රෝගීන් සඳහා භාවිත කිරීමෙන් පසු සංකූලතා ඇති වූ බව කියන Prednisolone ඖෂධය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තත්ත්ව පරීක්ෂාවක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසන්නේ මේ ඖෂධය හේතුවෙන් මේ වනවිට අක්ෂි රෝහලේ සාමාන්‍ය සැත්කම් සියල්ල නවතා දමා ඇති බවය.

අදාළ ඖෂධය ඉවත්කිරීමෙන් අනතුරුව එළඹෙන සඳුදා සිට අක්ෂි රෝහලේ කටයුතු සාමාන්‍යකරණය වනු ඇති බව බලාපොරොත්තු වන බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...