(VIDEO):පාස්කු විමර්ශනයට ස්කොට්ලන්ඩ්යාඩ් හා FBI ගෙන්වද්දී විශේෂ අධිකරණයකුත් ස්ථාපිත කරනවා – SJB කාවින්ද

Date:

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් සමඟි ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ විශේෂ කොමිසමක් පත්කිරීමට යෝජනා කර තිබෙන අතර එහි ලැබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීමට ද කටයුතු යොදන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

උක්ත විශේෂ කොමිසම සඳහා විදේශීය විනිසුරුවරුන් මෙන්ම විමර්ශකයින්ද පත්කිරීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඊට අදාළව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේටද ලිඛිතව දැනුම් දී තිබෙන බව ඔහු කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...