(VIDEO):පාස්කු විමර්ශන තාමත් හරි පාරට වැටිලා නැහැ – මට අවස්ථාව ලැබුණොත් මගේ යුතුකම ඉටුකරනවා

Date:

කොළඹ LNW: පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් ගතව ඇතත් ඊට යුක්තිය ඉටුව නොමැති අතර හාල්මැස්සෝ කොටු වෙද්දී මහ මොළකරුවන් තවමත් නිදැල්ලේ පසුවෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

තවමත් එම විමර්ශන නිවැරදි දිශාවට වැටී නොමැති බවයි ෆොන්සේකා මහතා පවසන්නේ.

මේ සඳහා යුක්තිය ඉටුකිරීමට තමන්ට අවස්ථාවක් ලැබුණහොත් රට වෙනුවෙන් පෙර කළා සේම එම යුතුකම ඉටුකරන බවයි ඔහු අවධාරණය කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලානු ජනාධිපති අද දිනයේ නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

වැසි තත්වයේ වෙනසක් – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ...

කතරගම රත්තරන් විකිණීමට එරෙහිව දේව කන්නලව්වක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර...

Free Lawyers දැවැන්ත නීතීඥ සමුළුවක් පැවැත්වීමට සූදානමින්

විපක්ෂයට සම්බන්ධ නීතීඥවරුන්ගෙන් සමන්විත Free Lawyers සංවිධානය විසින් ජනවාරි...