මානව හිමිකම් කොමිසමට පැමිණි පොලිස්පතිට සිවිල් ක්‍රියාකාරිකයින්ගේ විරෝධය! (VIDEO)

Date:

රඹුක්කන මහජන විරෝධයට වෙඩි තැබීම සහ එයින් පුද්ගලයෙකු මිය යාම මෙන්ම තවත් පිරිසක් බරතල ලෙස තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද (22) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පොලිස්පතිවරයාව කැඳවා තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා මානව හිමිකම් කොමිසම විසින් ත්‍රිපුද්ගල ලමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව විසිනුයි මෙලෙස පොලිස්පතිවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු කැඳවා තිබුණේ.

එම වෙඩි තැබීමෙන් මිය ගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) නාරන්බැද්ද හිරිවඩුන්න ප්‍රදේශයේදී සිදුකෙරෙන අතර එම කටයුතු අවසන් වන තෙක් ත්‍රිවිධ හමුදා සහය ඇතිව ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමටද කටයුතු කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපා සංගමයෙනුත් සහන පැකේජයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආපදා තත්ත්වය හමුවේ...

සත්ත්ව ගොවිපල 16000 කට සිදු වූ ආපදාවෙන් හානි: රජයෙන් ලක්ෂ දෙක බැගින් වන්දි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : සත්ත්ව ගොවිපල 16000...

ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ නාය යෑමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ...

ආපදාව ගැන හොයන්න තේරීම් කමිටුවක් පත් කරන්න – නාමල්

කොළඹ LNW:මෙම ව්‍යසනයේදී මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා ඇතිවූයේ රජය...